ආගමික ව හෝ නිරාගමික ව ඔබ පල කරන මතයන් ගැටුමකට තුඩුදුනහොත් ,
*ඔබගේ විශ්වාසය අනෙකාගේ ද විශ්වාසයම නොවිය යුතු බවත්
*ඔබගේ ඉවසීම මත ගැටුම පවතින කාලය රඳාපවතින බවත්
*ඔබ අවශ්‍ය නම් එය මඟහැර යා හැකි අතර එය නිවටකමක් නොවන බවත්
මතකතබා ගන්න.
ඉෂිණි නිපුණිකා ජයවර්ධන