Skip to content
Menu
WALL OF HUMAN VALIUES
  • HOME
  • PROJECT
  • SEMINAR
  • SURVEY
  • Youth For Resilience
  • Y-FORB Competition
    • Y-FORB Essays
    • Y-FORB Free Verse
    • Y-FORB Poems
    • Y-FORB FACEBOOK Posts
    • Y-FORB Short Videos
    • Y-FORB Twitter Messages
  • Winners
WALL OF HUMAN VALIUES

පන්ති භේදය, ලිංග භේදය….

Posted on September 20, 2021September 20, 2021
පන්ති භේදය, ලිංග භේදය මෙන්ම ආගමික වශයෙන් වෙන්කර තැබීම සොබාදහම විසින් මනුෂ්‍යයාට උරුම කර දුන් තත්ත්වයයි.නමුත් මනුෂ්‍ය වර්ගයා යනු කිසිම ආකාරයකින් වෙන් කළ නොහැකි එකම තලයකි.මිහිමත සිටින මනුෂ්‍ය වර්ගයා එක් එක් ආගම් වලට වෙන්කර සංස්කෘතික අංගයන් ඔවුන්ගේ සිතුවිලි ආකල්ප වෙනස් කර තැබීම එක් ආකාරයක මනංකල්පිත ක්‍රියාවලියක් දැයි සිතේ.මනුෂ්‍ය වර්ගයා කිසිම ආකාරයකින් වෙන් කළ නොහැකි විස්මිත නිර්මාණයකි.ආගමික වශයෙන් වෙනත් කොට්ඨාස වලට වෙන්කර මනුෂ්‍යයා තනි තනි කොටස් වලට බෙදා ඔවුන්ගේ හැඟීම් සීමා කර ඇත.ආගමික වශයෙන් අපිට කිසි විටෙකත් වෙන් කිරීමක් අවශ්‍ය වන්නේ නැත.ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක දී අපට අවශ්‍ය ආගම ඇදහීමට හෝ එය විශ්වාස කිරීමට ඕනෑම මනුෂ්‍යයෙකුට නිදහස තිබිය යුතුයි.බුද්ධාගම වේවා හින්දු ආගම වේවා ඉස්ලාම් ආගම වේවා යන ඕනෑම ආගමක නියලෙන්නෙක් බවට පත් විය හැක.එය කිසිදු ආකාරයක පනතකට නීතියකට යටත් නොවී තමන්ගේ අවශ්‍යතාවය මත තමන්ට කැමති ඕනෑම ආගමක් ඇදහීමට මානුෂීය අයිතියක් සෑම මනුෂ්‍යයෙකුටම අත් විය යුතුයි

.

H.M.Dilum Isurudini

Share This Article
  • Share This Article On
    https://wallofhumanvalues.com/?p=533

Related

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • Winners (List)
  • S.Thuvakara
  • kajitha theivendran
  • මිනිසත් බව ලබා..
  • UMAJINI RAMKARTHIVAN

Recent Comments

  1. av ซับไทย on Human Qualities
  2. xxx japan on Human Qualities
  3. เว็บโป๊ on Human Qualities
  4. การ์ตูนโป๊ on Human Qualities
  5. หนังเอ็ก on Human Qualities

Archives

  • September 2021

Categories

  • Uncategorized
  • Winners
  • Y-FORB Essays
  • Y-FORB FACEBOOK Posts
  • Y-FORB Free Verse
  • Y-FORB Poems
  • Y-FORB Short Videos
  • Y-FORB Twitter Messages
  • Youth For Resilience
©2025 WALL OF HUMAN VALIUES | WordPress Theme by Superb WordPress Themes