පොදු. රැඳෙනා හුස්ම වාගේ.... ගලනා රුදිර රතු සේ.... නගනා හුස්ම පන සේ.... දැනුනා දහම ලෝකේ..... පෙනෙනා ලෝක රූපේ..... පාට පාට මල් වාගේ.... වෙනස් වෙනස් හිත් ඇතුලේ..... තිබුනා ලස්සන ලෝකේ..... උරුමය රකින්න පන සේ...... පොදු දේ රැදෙන්න ලෝකේ....... සොබාදහම් මව් අපගේ.... පොදු දහමයි හැම ජීවේ..... හදවතකින් හැම එක සේ.... නොසිතූවත් හැම ලෝකේ...... පොදුයි හැමෝටම පනසේ..... සොබාදහම් මව් සෙනෙහේ..... රකින්න හදවත් රිද්මේ..... නගන්න හුස්මක් ජීවේ.... සිතන්න සුසුමන් නුඹගේ.... දුන්නු තැනයි නුඹෙ ජීවේ......
D.M.Niroshi chandima disanayaka