බිළිදු උපතකට කොයින්ද ජාතිභේදය ලක් මවගේ දූ දරුවන් කැළ සමසමය කැපුවත් තොපි කාගෙත් ලේ රතුපාටය කොයි කාගෙත් අදහන දහමට ගරු කළ යුතුය සැවොම එක් රොක් වෙමු ජය ගැනුමට ලෝකය තම දහම පමණක් ඇති යන ඔය මතවාදය සොද නම් නෑ අන්න ඒ තමයි අන්තවාදය කිසිදු දහමක වපුරන්නේ නැත අනිසි දෙය තේරුම් ගත්තොත් වෙයි නුබ සත්පූරුෂය සත් හට බූදුසරණය. ලෝ හට ජේසු පිහිටය. සැම හට මාෂා අල්හක්ය. නුබ හටම දෙවි පිහිටය.
තීක්ෂණ හිරුසහන්