ආගමක් ඇදහීමට තහංචි මන්ද ....., බෞද්ධ ,ඉස්ලාම් , ද්‍රවිඩ, ක්‍රිස්තියන්,... මේ සැම ආගමක් ඇදහීමට නිදහසක් අවශ්‍ය වේද...., ඔව් ...... ආගම ඇදහීමේ නිදහස ,විශ්වාසය මිනිසෙකුට අවශ්‍යම දෙයකි ... මන්ද ........, ධර්මයේ විශ්වාසය ලැබෙනු තැන ... සමාව ,ඉවසීම පවතිනු ඇත ... භවනාව පොදු ගුණාංගයකි , එහි සැමට විශ්වාසය ,ඉවසීම ලැබෙන්නේ ය. මන්ද ....., යලිදු ඔබ සිත තුල ආගම කෙරෙහි විශ්වාසය පවතිත්ද..., එතැන ආගම ඇදහීමේ නිදහස යන .... මනුෂිය ගුණාංගය ද , ඔබ සිත තුළ වර්ධනය වනු නියතය ....
ශෂිකලා ප්‍රියමාලි