Skip to content
Menu
WALL OF HUMAN VALIUES
  • HOME
  • PROJECT
  • SEMINAR
  • SURVEY
  • Youth For Resilience
  • Y-FORB Competition
    • Y-FORB Essays
    • Y-FORB Free Verse
    • Y-FORB Poems
    • Y-FORB FACEBOOK Posts
    • Y-FORB Short Videos
    • Y-FORB Twitter Messages
  • Winners
WALL OF HUMAN VALIUES

ආගමක් ඇදහීමට තහංචි මන්ද …..

Posted on September 24, 2021September 24, 2021
ආගමක් ඇදහීමට තහංචි
මන්ද .....,

බෞද්ධ ,ඉස්ලාම් , ද්‍රවිඩ, ක්‍රිස්තියන්,...
මේ සැම ආගමක් ඇදහීමට
නිදහසක් අවශ්‍ය වේද....,
ඔව් ......
ආගම ඇදහීමේ නිදහස ,විශ්වාසය
මිනිසෙකුට අවශ්‍යම දෙයකි ...
මන්ද ........,

ධර්මයේ විශ්වාසය ලැ⁣බෙනු තැන ...
සමාව ,ඉවසීම පවතිනු ඇත ...
භවනාව පොදු ගුණාංගයකි ,
එහි සැමට විශ්වාසය ,ඉවසීම ලැබෙන්නේ ය.
මන්ද .....,

යලිදු ඔබ සිත තුල ආගම කෙරෙහි
විශ්වාසය පවතිත්ද...,
එතැන ආගම ඇදහීමේ නිදහස යන ....
මනුෂිය ගුණාංගය ද ,
ඔබ සිත තුළ වර්ධනය වනු නියතය ....

ශෂිකලා ප්‍රියමාලි

Share This Article
  • Share This Article On
    https://wallofhumanvalues.com/?p=1735

Related

Recent Posts

  • Winners (List)
  • S.Thuvakara
  • kajitha theivendran
  • මිනිසත් බව ලබා..
  • UMAJINI RAMKARTHIVAN

Recent Comments

  1. av ซับไทย on Human Qualities
  2. xxx japan on Human Qualities
  3. เว็บโป๊ on Human Qualities
  4. การ์ตูนโป๊ on Human Qualities
  5. หนังเอ็ก on Human Qualities

Archives

  • September 2021

Categories

  • Uncategorized
  • Winners
  • Y-FORB Essays
  • Y-FORB FACEBOOK Posts
  • Y-FORB Free Verse
  • Y-FORB Poems
  • Y-FORB Short Videos
  • Y-FORB Twitter Messages
  • Youth For Resilience
©2025 WALL OF HUMAN VALIUES | WordPress Theme by Superb WordPress Themes